'හොඳයි ලැරී ! මං දැං මෙතන' කයිල් ස්ටෙෆන්ස් සාක්කි කූඩුවේ සිට හඬ අවදි කළාය. 'ඒ කාට හරි කියන්න නෙමෙයි, හැමෝටම කියන්න' කයි...
Read More
Home / Archive for February 2019
Wladyslaw Kozakiewicz | ක්‍රීඩා ලෝලීන්ට ප්‍රතිචාර දැක්වීම හෙවත් අභිමානය සහ අගතිය | 1980
1980 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වුණේ සෝවියට් දේශයේ මොස්කොව් නුවර දී ය. 1979 වසරේ දී සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට විරෝධය පල ...
Read More
තාල : පිටිසරට පැමිණි ගණිත ගුරුවරයා බහු කාර්ය මෙවලමක් බවට පත් වීම
කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි කොළඹ පාසල් වල උල් සපත්තුකරුවන් පරදා මීටර සියය දිනුවේ අනාදිමත් කාලයේ හත වසර සිංහල පෙළ පො...
Read More
අසේකා ! කෙසේදෝ කියන්නේ - මගෙ දිව දෙතොල් අතර සැංගේ.
අපි චන්න - උපුලි ගේ නැටුම් හරියාකාරව දකින්නට ගත්තේ අනූව දසකයේ මැද භාගයේ සිටය. ඒ රූපවාහිනිය ගීත සඳහා නර්තනාංග හඳුන්වාදෙමින් තිබූ යුගයයි...
Read More
ගින්නෙන් උපන් සීතල හෙවත් චිත්‍රාංගනී විජේවීර කථා වත්ථුව
අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත 1943 ජූලි 14 මාතර කෝට්ටේගොඩදී පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසින් උපත ලද ඔහු රටක් දැ...
Read More
According to Matthew හෙවත් ප්‍රේක්ෂකාගාරය According to Jacqueline බවට පත් වීම
බයිබලයට අනුව Gospel According to Matthew යනු මැතිව්ගේ ශුභාරංචිය ය.නමුත් චන්ද්‍රන් රත්නම් සිනමාවට නගන්නේ නව තෙස්තමේන්තුවේ මාර්ක් සහ ලූක්...
Read More
ඔරලෝසුව
ලියුම හම්බ වුණේ චූටාගේ හත් දවසේ දානෙත් ඉවර වුණාට පස්සේ. කජු මාලුව කිරිහොද්දට බහින කොට කොහොමත් සෙනඟ ටික ටික අඩු වෙනවනේ. ඒ වෙනකොට ගෙදර ඉත...
Read More
විසි වසරක භාතිය - සන්තුෂ්
භාතිය - සන්තුෂ් ගායන ජීවිතයට විසි වසරක් පිරීම උදෙසා සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු බව අසන්නට ලැබිණ. ඒ හරහා සිහිපත් වන අතීත මතකයන් බොහෝ ය....
Read More
මිත්‍රවරුනි , විප්ලවය සිදු වූයේ නැත !
මට මෑතක් වෙනකංම තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි අච්චර ප්ලෑන් කරලා , ප්‍රතිපත්ති එක්ක වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණ කොහොමද විප්ලවය පැරදිලා එක...
Read More
Pia Wurtzbach | පමා වී ආ වසන්තේ | 2015
2015 විශ්ව රූ රැජණ තරගයේ අවසන් ප්‍රතිඵලය වරදවා ප්‍රකාශ කළ පූරකයා වූයේ ස්ටීව් හාර්වේ ය. ඔහු පළමුව විශ්ව රූ රැජණ කිරුළ 'කොලොම...
Read More
ආදරය දිනයකට ලඝු කළ නොහැකිය
1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයට තවත් එක් දවසක් උදා විය. විවෘත ලිමොසින් මෝටර් රථයක නැගුණු ජන...
Read More
Nanceen Perry | හිමිකම සහ අත් හැරීම | 2000
2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර 4x100 කාන්තා සහාය දිවීමේ ලෝකඩ පදක්කම සහ මීටර 4x400 කාන්තා සහාය දිවීමේ රන් පදක්කම හිමි වූයේ ඇමරික...
Read More
Rozalia Galiyeva | ක්‍රීඩාවේ නාමයෙන් ආත්මාභිමානය බිඳ ගැනීම | 1992
ඔලිම්පික් තරග ආකෘතිය තුළ ජිම්නාස්ටික් කේවල සමස්ත සූරතාවය හෙවත් All Around - Individual සඳහා තෝරා ගැනෙන්නේ තරගකරුවන් 36 දෙනෙක් පමණකි. මූලි...
Read More
He Zhili | ආත්ම විශ්වාසය පසුපස එන ද්‍රෝහී ලේබලය | 1987
1987 වසරේ මේසපන්දු ලෝක සූරතාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ය. එහි කාන්තා කේවල අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ චීන ක්...
Read More
දුර ඈතක සිට රිචඩ් මා දෙස
දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. 1990 වසරේ අද වැනි දවසක , එනම් පෙබරවාරි 18 වැනිදා පැහැරගෙන ගො...
Read More
Subscribe to:
Posts
(
Atom
)