tag:blogger.com,1999:blog-3758181588710430145.post4121219898922065617..comments2023-06-25T18:44:32.068-07:00Comments on කසීර: උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝKaseerahttp://www.blogger.com/profile/17592882839632991167noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3758181588710430145.post-74363655365175401352018-08-02T00:22:29.883-07:002018-08-02T00:22:29.883-07:00එක් එක් යුගයක අවශ්‍යතාවන් මතයි ජන විඤ්ඤානය සකස් වෙ...එක් එක් යුගයක අවශ්‍යතාවන් මතයි ජන විඤ්ඤානය සකස් වෙන්නෙ. අපි බැදෙදේගම කියවද්දි දකිනවා, සිලිඳු ලා බබුන්ලා තමන් ගැන වචනයක්වත් කතා කරගන්න බැරුව උසාවියෙදි අතරමං වුන හැටි. වෙල්ලස්සේ බිම හානි කරලා මිනිස්සුන්ගේ කොන්ද ගැලෙව්ව හැටි අපි දන්නවා, රටක්ම බෞතීස්ම කරමින්, රේන්ද අයුතිකාරයන් බිහිකළ හැටි දන්නවා. මේ හැම සිද්ධියක්ම වෙද්දි කලින් සමාජයේ නරක තැන් වලට පහරක් නොවදිනවා නෙවෙයි. කන්ද උඩරට මිනිස්සු මද්දුම බණ්ඩාරගේ මරණය වගේ සිද්ධි නිසා කළ කිරුනා. ඒකෙන් ගත්ත ක්‍රියා මාර්ගය ආපහු හරවන්න බැරි දෙයක් වුනා වසර 133 යන කල්. රේන්ද පෝසත්තු බිහිවෙද්දි රාජ නින්දගම් කාරයො පසු බැස්සා. 1956 වෙද්දි දේශීය සිංහලයන් හැම තැනම කොන් වෙලා හිටියා. ඒක තමා බණ්ඩාරණායක පාවිච්චි කළේ. අපි ඒ මළකුණට බැට දෙනවා මිසක් එදා ඉඳන් කරලා තියන්නෙ ඒක පිට දදා බොරු දෙබිඩි ජීවිතේක හිර වෙලා ඉන්න එක, එක වෙලාවකට අපි බයියො, අනිත් වෙලාවේ ටොයියො. දොස්තර කෙනෙක් එක වෙලාවක තර්කානුකූලයි, ආයේ අනි පැත්තට ගිහින් පිරිත් නූල් බැඳගෙන පිරිතේ බලය කිය කිය පිස්සු කෙලිනවා. ඒ කෙලන කෙලිල්ල දැකලා අනිත් එවුනුත් එහෙමම වෙනවා. <br />බණ්ඩාරණාය්හන කාලේ යුගයේ අවශ්‍යතාවක් වුන දෙයක් ඔහු දේශපාලන වාසියට හරෝගත්තා, පස්සෙ චෙල්වනායගම් එක්ක කතා කරලා දේවල් විසඳන්න ඉදිරිපත් වුනේ ඒ කාලේ මානව හිමිකම් කොමිසම් තිබ්බ නිසා නෙවෙයි ඔහු තුල බුද්ධිමතෙක් හිටි නිසා.<br />මේ පරණ නිලිය වටේ නටන මනුස්සයා මනුස්සයෙක් හැටියට නම් අපට කිසි අවුලක් නෑ. ඒත් එයා පොදු චරිතයක් හැටියට තමන්ට බාර වෙච්ච රට ගැන අබමල් රේනුවක හැඟීමක් නැතුව ලිබරල් ප්‍රවාහක ඔහේ මැරිලා වැටෙන එකා මැරිද්දෙන් කියලා සීතලයෙක් වගේ ඉන්නවා, මිනිහා කලබල වෙන්නේ ත්මන්ගෙ නායකත්වයට අත තියන කොට විතරයි. එහෙම එය කොච්චර ඩීසන්ට් වුනත් ඉතින්, ''...අම්මට හොඳයි මට නම් හිරිකිතය " කියලයි කියන්නෙ වෙන්නෙ. මමත් හරි හොඳ කෙනෙක්, ඒත් මම අගමැති වුනොත් නම් මට කරන්න බැරි බව සහතිකයි. එහෙමයි කියලා මට ලොක්කා විවේචනය කරන්න බැරි කමක් නෑ,බිත්තරේ කුණු වෙලා කියන්න කිකිලියෙක් වෙන්න ඕන නෑනේ.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-3758181588710430145.post-39205627759113409692018-01-14T11:14:05.507-08:002018-01-14T11:14:05.507-08:00++++++++
ඒ මරුවලේ වැටී ඇත්තේ උන්නැහේ හින්දා බව නො...++++++++ <br />ඒ මරුවලේ වැටී ඇත්තේ උන්නැහේ හින්දා බව නොදන්නා උන්නෑහේලාද දැන දැනත් නොදන්නාසේ සිටිනා උන්නැහේලාද තවමත් උන්නැහේට වසරකට වරක් මල් මාලා දමා, දෙපයට මල් තබා දෙකට නැමී වඳිති. CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.com