අතුල රන්සිරිලාල් , ඉතින් ආදර ,වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. !


යනවලු අද අතුල රන්සිරිලාල් මහත්තයා , අරගෙන විශ්‍රාම , කරපු කාලයක් තිස්සේ , රාජකාරියෙන් රූපවාහිනී. නැද්ද මතක ඔයාලට ? බලපු හැටි ඒ කාලේ ආසාවෙන් රොබින්හුඩ් , විතරක්ම නෙමයි ඒ , රොබින්සන් අන්දරය එහෙමත්. ඔය කිව්වට අපි , ලේසි වැඩකුත් නෙමෙයි අප්පා , ඉන්න එක දසක ගාණක්ම බේරගෙන ඔලුව රූපවාහිනියේ . මදිද ඉතින් කරපු හරියම , ඉන්ටර්නෙට් නැති කාලේක ලංකාවේ ළමයින්ගේ ළමා ලෝකේ සුන්දර කරන.

මතකයි තවමත් , බලපු හැටි රොබින්සන් අන්දරය , හරිම ආසාවෙන් හවසට ඒ කාලේ සෙනසුරාදා. මතකද ඔයාලට කිව්ව සිංදුව සශිකා නිසංසලා - ලාල් රූපසිංහත් එක්ක.

සයුරේ ජීවිත නැව පෙරළී ... 
මුතු සොයනා අය කොයිදෝ - පණමං පාගා



අමතක කරන්නේ අපි කොහොමද, පුංචි ක්‍රිස්ටිනාගේ හුරතල් කතා තොරතෝංචියක් නැති ?
"යන්න එපා හෙන්රියාටා , අයිනට මූදු වෙරළේ. ඉන්නවා නපුරු සත්තු හුඟාරියක් , කන්න බලාගෙන ඔයාව "
මහතාණෙනි අතුල රන්සිරිලාල් , ඉතින් ආදර. වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. !



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment